Search This Blog

Showing posts with label SINHALA. Show all posts
Showing posts with label SINHALA. Show all posts

Monday, January 27, 2014

Flying Fish - Igillena Maluwo

Flying Fish - Igillena Maluwo is a 2011 anthology film directed by Sri Lankan filmmaker Sanjeewa Pushpakumara. It was produced with the financial support of the Hubert Bals Fund of the International Film Festival Rotterdam. Here is the Flying Fish 2011- Igillena Maluwo - Sinhala Full Movie

Sunday, July 17, 2011

NEW TWO JIANT SINHALA FILMS...



සංස්කරණය : නාරද නිශ්ශංක


ගයාන්රණධීර 
නිෂ්පාදක

සුගත්සමරකෝන්
අධ්යක්
ඡායා - වාසලසේනාරත්න

සතිස්චන්ද් එදිරිසිංහයන්ගේ "අධිෂ්ඨානයචිත්රපටියේ සුගත්ඡේ.එච්.ජයවර්ධන සමග


"විජය කුවේණි"රොජර් - දුලානී
රටක ජාතියක පැවැත්මට ඉතිහාසයසංස්කෘතික උරුමයකෙතරම් වැදගත්වන්නේ දැයි අප ඉගෙනුම ලබන්නේ පොතපත පරිශීලනය කිරීමෙන් පාසල්අධ්යාපනයේ සිටමයඑහෙත් ඉතිහාසයකසමාජ සංස්කෘතික පැතිකඩ පිළිබඳඅප උගත් දේ පිළිබඳ කිසි දිනක සෑහීමකට පත්විය හැකිදඅප දන්නා ඉතිහාසයතුළ මඟහැරී ගිය තවත් ඉතිහාසයක්‌ තිබිය නොහැකිදඉතිහාසය යනු නිමක්නොපෙනෙන ගවේෂණයක්‌ නොවේද?
ඉහත කාරණා සාක්ෂාත් කෙරුමට බොහෝ නිර්මාණකරුවන්විවිධ වූමාධ්යයන් ඔස්සේ ගත් උත්සාහයන් අප අත්දැක ඇත. "විජය-කුවේණි"කතාන්දරය එදා ලක්දිවට විශේෂිත වූ එක්‌ කාලපරිච්ඡේදයකි ආදර කතාවඅනුසාරයෙන්එකල තිබූ සමාජ සංස්කෘතික පැවැත්මට රූප මාධ් මගින් ඌණපූර්ණයන් ලබාදීමට ගත් තවත් උත්සාහයක්‌ ලෙස ඉදිරියේදී අප දකින "විජයකුවේණිචිත්රපටය ගෙන හැර දැක්විය හැකිය.

"
දිවයින සිනමා කලාහි මේ උත්සාහය එහි නිමැවුම්කරුවා නොඑසේනම්අධ්යක්ෂකවරයා සමග සිය දැවැන්ත සිනමා නිර්මාණය පිළිබඳ කතිකාවකයෙදීමය. 1976 වේදිකාව මත රඟදැක්වූ "අමල්බිසෝවේදිකා නාට් නිර්මාණයහරහා කලා ලොවට ප්රවිෂ්ඨ වූ හේඅනතුරුව "දේශපාලුවා", "කොමාන්ඩෝදියසේනසහ "උතුරේ රාහුල හිමිඇතුළු වේදිකා නාට් නිර්මාණ කිහිපයක්හරහා සම්මාන සහතික හිමිකර ගනිමින්, 1980 දශකයේදී තිරගත වූ"අධිෂ්ඨානයසිනමා සිත්තමේ "පාලිත පොඩි හාමුදුරුවෝනම්වූ ප්රධානචරිතයට ජීවය මවමින් 1982 දී පැවති සීඅයිසීසම්මාන උළෙලේදීනැඟීඑන රංගන ශිල්පියාට හිමි සම්මානයටද හිමිකම් කීය. "විජය කුවේණි"ඔහුගේ කුළුදුල් සිනමා අධ්යක්ෂණයයි.
බොහෝ කලාකරුවනට මෙන්මඔහුට  කොළඹ සුදර්ශිය මතකයෙහිනොමියෙන ස්ථානයකිඑහි විසල් නුග රුක යට වේදිකාවඔහුගේ අතීත කලාදිවියට ලබාදුන් සෙවන පිළිබඳ මතකය අලුත් කරමින් අප හා සංවාදයට එක්‌ වූහේවෙනින් කිසිවකු නොවතිරපිටපත් රචකයකු රංගන ශිල්පියකු සහඅධ්යක්ෂවරයකු වන ප්රවීණ කලා ශිල්පී සුගත් සමරකෝන්ය.
ඔබේ කලා දිවියෙහි ඇරඹුම පිළිබඳ අතීත මතකය නැවත සිහිපත් කළොත්...
මම රත්නපුර කුඹුරුගමුවේකුඩා අවධියේ පැවති වචන හැසිරවීමේ අපහසුතාවක්නිසා අධ්යාපනයට යම් යම් බාධා පැමිණියාඑහෙත් වයස අවුරුදු 12 දීඇවරියවත්ත සුමිත්රාරාම රජමහා විහාරස්ථානයේදී යටියන රතනසාරහිමියන්ගේ මාර්ගයෙන් හෝඩි පොත කියෙව්වාඑසේ ඇරඹූ පිරිවෙන්අධ්යාපනය මතින් පසුකාලීනව බාහිර අපේක්ෂකයකු ලෙස සාමාන් පෙළටත්,උසස්‌ පෙළටත් මුහුණ දුන් මා ලකුණු කිහිපයක්‌ මදි වූ නිසා විශ්වවිද්යාලප්රවේශය මගහැරී ගියා. 1971 පැවැති තරුණ පිබිදීමත් සමග හටගත් කැරැල්ලහේතුවෙන් මගේ අධ්යාපනය කඩාකප්පල් වීමකුත් සිදුවුණාමිතුරන් රැසක්සදාකාලිකවම අහිමිව ගියාසැබැවින්ම එය සිහි නොකළ යුතු අඳුරු මතකයක්‌. 1976 මුල් භාගයේ "අමල්බිසෝවේදිකා නාට්යය ගෙන ආවාමෙහි පුහුණුවීම්සිදු කළේ කොළඹ සුදර්ශි ශාලාවේ අපි මේ කතා කරන නුග ගහ යටමාකෙතරම් කලාවට ආදරය කළා දැයි කතා කළ හැකි නම් මේ නුග ගස පවසාවි.එදා "අමල්බිසෝපුහුණුවට පිරිස පැමිණෙනතුරු මා මෙහි රැඳී සිටියේ බොහෝ විට හැඬූ කඳුළෙන් ඔවුන්ගේප්රමාදයන් නිසාආනන්ද වික්රමගේනිහාල් සිල්වාසොමී රත්නායකඡේඑච්ජයවර්ධනඩේෂන් අමරසේන,ශ්රියානි µdන්සේකා සහ ප්රේමසිරි කල්පගේ මෙහි රංගනයෙහි යෙදුණානිෂ්පාදනය කළේ මගේ පාසල් සමයේසිටම මිත්රයකු වූ සුසිල් රූපසිංහගමෙන් නගරයට  නූගත් තරුණයකුගේ කතාව තේමා කොට ගත් "අමල් බිසෝටරාජ් නාට් උළෙලේදී සම්මාන 6 ක්‌ හිමි වුණාමේ නාට්යය අතරතුර දී ප්රේමසිරි කල්පගේ අනතුරකට ලක්වූ නිසාඔහු වෙනුවට මා මුල් වරට රංගනයට යොමු වුණාමෙහිදී මා රචනයඅධ්යක්ෂණය සිදුකරමින් රංගනයටත් පිවිසියා.මේ අවධියේදීම ප්රවීණ කලා ශිල්පි දයානන්ද ගුණවර්ධන මහතා මූල්යමය වශයෙන් සහ නාට් පිළිබඳව උපදෙස්ලබාදෙමින් මගේ කලා දිවියට උපකාර කළාඉන් පසුව "දේශපාලුවා", "කොමාන්ඩෝ දියසේනසහ "උතුරේ රාහුලහිමිවේදිකාවට ගෙන ආවාමේ නාට් තුනම නිෂ්පාදනය කළේ ක්ලිෆඩ් ඡේම්ස්‌ මරේඔහු තවමත් මගේ ගමනේසගයෙක්‌.
ඔබේ නාට් නිර්මාණ අතුරින් "උතුරේ රාහුල හිමිමෙරට වේදිකා නාට් කලාව තුළ යම් පිබිදීමක්‌ ඇති කළනිර්මාණයක්‌.  පිළිබඳවත් පැවසිය යුතු විශේෂිත වූ යමක්‌ ඇති...
සැබැවින්ම මගේ සෑම නිර්මාණයක්‌ තුළම නිර්ධන පංතියේ සහ ධනපති පංතියේ ඝට්ඨනය පිළිබඳ පවතින අරගලයපෙන්වනවා වගේම පවතින දේශපාලන වටාපිටාවද පෙන්නුම් කරනවාඑය මා කළ සෑම වේදිකා නාට්යකම පාහේඅන්තර්ගත කෙරුමට මා උත්සාහ දැරුවාජීවමාන චරිත සම්ප්රදාය වේදිකාවට ගෙන ආවේ මමමෙය දයානන්දගුණවර්ධන මහතාණන්  අගය කළානමුත් විවේචන තිබුණා. "උතුරේ රාහුල හිමිනාට් තුළින් එල්.ටී.ටී..ත්රස්තවාදී සංවිධානයේ කුරිරු ම්ලේච්ඡත්වය ලොවට පෙන්නුවාඑකල එම සංවිධානයෙන් මට මරණීය තර්ජන පවාතිබුණා. 80 දශකයේදී "දිවයිනපුවත්පත මගින් පැවැත්වූ සාම නාට් උළෙලේ ජනප්රියතම නාට්යයට තේරී පත්වුණේ "උතුරේ රාහුල හිමි." මෙය දර්ශන වාර 1600 ක්‌ පමණ රඟදැක්වූවා.
වේදිකාව දෙසට යොමුවීමට නැවතත් සූදානමක්‌ නැද්ද?
වේදිකාවෙන් මඳක්‌ ඈත්ව සිටියත්මගේ පුතා සංජය සමරකෝන්ගේ ඉල්ලීමට "දේශපාලුවාදර්ශන කිහිපයක්ඉදිරියේදී රඟදැක්වීමට සූදානමින් පසුවෙනවා.
ඔබ වසර කිහිපයක්‌ විදේශගතවත් සිටියා...
ඔව්. 2000 වර්ෂයේදී එංගලන්තයට පිටත් වූ මා එහිදී සිනමා තිර රචනය පිළිබඳ හදාරා ඩිප්ලෝමාවක්‌ ලැබුවාඑහි සිටිවසර 9  කාලසීමාවදී නිර්මාණ 5 ක්‌ රචනා කළා. "පතොක්‌ මල් සිහිනයනවකතාව දොරට වැඩියා. "අන්ද සුන්දරී"නමින් වේදිකා නාට්යයක්‌ රඟදැක්වූවාලන්ඩන් නුවර ඊලින් නගර ශාලාවේ වේදිකාගත කළ එම නාට් සඳහා එවකටඑංගලන්තයේ ශ්රී ලංකා තානාපතිව සිටි ෆායිස්‌ මුස්තාපා මහතා සහ එම මහත්මිය ප්රධාන ආරාධිතයන් ලෙස මංගලදර්ශනයට සහභාගි වුණාමා ප්රධාන චරිතය නිරූපණය කළ අතර පරිවාර රංගන ශිල්පීන් ලෙස එංගලන්තයේවෙසෙන ලාංකිකයන් පෙනී සිටියා.

"
විජය කුවේණිඔබ අධ්යක්ෂවරයකු ලෙස සිනමාවට පිවිසෙන ප්රථම අවස්ථාව,

1992 
දී අත්හදා බැලීමට සිදුකළ, "වියරු මිනිසාචිත්රපටය සඳහා මගේ රංගනයට සරසවි සම්මානයක්‌ හිමිවුණා.විජය - කුවේණි මහාවංශය නොකිව් අපේ වංශයේ කතාව ලෙසට සිනමාවට ගෙන එන්නටයි මා උත්සාහ දරන්නේ.ඉතිහාසය අපේ රටේ දේශපාලකයන්ටත් දැන් මතක නැහැපාසල් විෂය මාලාවෙනුත් එය ඉවත් කිරීමේ උත්සාහයක්තිබෙන මේ මොහොතේ ඉතිහාසය විකෘති නොකර නැවත සිහිකැඳවීමට මා දරන පුංචි උත්සාහයක්‌ ලෙස මෙයගෙනහැර දැක්වූවත් වරදක්‌ නැහැඅතීතයේ අපේ දේශයේ විසූ යක්නාගරාක්දේව යන ගෝත්රික,මුතුන්මිත්තන්ගේ සංකලනයක්‌ වූ අපඅපේ ජාන තුළ අපේකම අපේ සංස්කෘතිය කියා දෙයක්‌ ගැබ්ව තිබෙන බවත්දත යුතුයිමේ කියන ප්රෙෘඪ ඉතිහාසය තුළ මහානාම හාමුදුරුවන්ටත්අතපසුවීමෙන් හෝ හිතාමතාම අමතක කළතවත් අතීතයක්‌ තිබෙන්නට පුළුවන්මා උත්සහ දරන්නේ එය සොයා යැමටයි..

"
විජය-කුවේණිචිත්රපටයට පාදක කරගත් වස්තු බීජ සොයා යැමේදී ආචාර්ය සඳුන් විඡේසිරිමහාචාර්ය මැන්දිස්රෝහණධීරසුද්දහාමි සහ මගේ පුතු සංජය සමරකෝන් කළ උපකාර අමතක කළ නොහැකියිමේසා විශාලදැවැන්ත වූ චිත්රපට නිර්මාණයකටලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව නිෂ්පාදන පිරිවැය දැරීමට ඉදිරිපත් වූ ගයාන්රණවීර මහතාණන්  විශේෂිතව සිහිපත් කළ යුතුයිඉතිහාසයට සාහිත්යයට ඇලුම් කරන්නකු සහ දෑහිතකාමී මිනිසකුවන ඔහුගේ මුණගැසීම මට අමතර ශක්තියක්‌. නිෂ්පාදන සම්බන්ධීකාරක ලෙස අනුර ධර්මසිරිවර්ධනත්මගේ සියලුමනාට් නිෂ්පාදනය කළ ක්ලෆර්ඩ් ඡේම්ස්‌ මරේ මහතාත්මගේ පුතාත් "විජය කුවේණිචිත්රපටය වෙනුවෙන්දැක්වූයේ නොමඳ වෙහෙසක්‌.

1700 
ක්‌ පමණ වූ රංගන ශිල්පීන් පිරිසකගේ දායකත්වයෙන් නිම වූ "විජය-කුවේණිදැවැන්ත සිනමා සිත්තමප්රේක්ෂක අපට නැරඹිය හැක්කේ කවදාද?
අනුරාධපුරයවෙස්සගිරියරාජාංගනයගම්පහ සහ නාරාහේන්පිට ප්රදේශයන්හි පුරා දින 55 ක්‌ රූපගත කිරීම්සිදුකළ "විජය කුවේණිචිත්රපටය සිනමාස්කෝප් අති විශාල පුළුල් තිරය ඔස්සේ 2012 ජනවාරි මාසයේ සිට පී.මණ්ඩලයේ සෑම සිනමා ශාලාවකදීම තිරගත කෙරුමට සියල්ල සූදානම්මේ චිත්රපටය කිසි දිනක රූපවාහිනියෙන්නැරඹිය නොහැකි බවද පැවසිය යුතුයිලොව විශාලතම ප්රකාශන මාධ් වන සිනමාවෙන් පමණක්‌ මෙය නැරඹියහැකියි. "විජය කුවේණිචිත්රපටයට දැරූ පිරිවැය රුපියල් ලක් 400 ක්‌. ඉන්දියාවචීනය වැනි රටවල් මෙවැනිචිත්රපට නිර්මාණයේදී නිර්මාණකරුවන්ට උපරිම සහයක්‌ ලබාදෙනවාඒත් කනගාටුවෙන් වුවත් පැවසිය යුත්තේ"විජය කුවේණිසඳහා එවැනි දිරි දීමක්‌ නොලැබුණු බවයිතතු කෙසේ වුවත්මේ රටේ උගත්බුද්ධිමත්ප්රේක්ෂකජනතාව වෙනුවෙන් මා සැමදා නිර්මාණ ගෙන එන බවත්ඔවුන් නැතිකර ගැනීමට කලාකරුවකු ලෙස මා හටනොහැකි බවත්මියනතුරු මා නිර්මාණකරණයෙහි යෙදෙන්නේ ඔවුන් වෙනුවෙන් බවත් පැවසිය යුතුයි.

"
විජය කුවේණිසිනමා නිර්මාණය අප වෙත රැගෙන ඒමේදී තිර රචනය සහ අධ්යක්ෂණයෙන් සුගත් සමරකෝන්,නිෂ්පාදනය ගයාන් රණවීරප්රධාන සහය අධ්යක්ෂණය විඡේසිරි මල්ලිකා ආරච්චිකැමරා අධ්යක් අයෙෂ්මන්තහෙට්ටිආරච්චිකලා අධ්යක් ධම්මික ප්රියන්තඇඳුම් හා ආභරණ නිර්මාණප්රියාන් අනුර ශ්රීඅංග රචනය,වසන්ත විට්ටච්චිකොණ්ඩා මෝස්තර සරත් රණවීරසංගීතය නදීක ගුරුගේසංස්කරණය රවීන්ද් ගුරුගේ,ත්රිමාණ සජීවිකරණය සංජය සමරකෝන්මාධ් සම්බන්ධීකරණය ගාමිණි ප්රනාන්දුසටන් අධ්යක්ෂණය අජන්තමහන්තආරච්චිනිෂ්පාදන කළමනාකරණය ශ්රීලාල් වික්රමගේප්රතිමා නිර්මාණය චිත්රා මුල්ලගේරංග බුද්ධි,නර්තන නිර්මාණයප්රියාන් අනුර ශ්රී සහ ඇඳුම් අඛණ්ඩතා සටහන් ප්රසන්න කැළුම් බණ්ඩාර දායකත්වය සපයයි.
ප්රධාන රංගන ශිල්පීන් ලෙසරොජර් සෙනෙවිරත්නත්දුලානී අනුරාධාත්ප්රබල රංගන දායකත්වය සපයන "විජයකුවේණිහීපරිවාර රංගන ශිල්පීන් ලෙසවසන්ති රංවලක්ලීටස්‌ මෙන්ඩිස්‌, බුද්ධදාස විතානාරච්චිසුසිල් පෙරේරා,ශ්යාමලී ජයවීරසරත් දික්කුඹුර රින්ස්ලි වීරරත්නරෝහිත බීපෙරේරාරුපුන් රණධීරනෝමන් පලිහවඩනඅනුරධර්මසිරිවර්ධනසංජය සමරකෝන් ඇතුළු ප්රවීණ සහ නවක පිරිස සමග ආරාධිත රංගන ශිල්පීන් ලෙසඅමාත්මර්වින් සිල්වාආචාර්ය ධනවර්ධන ගුරුගේසුමිත් මුදන්නායකසඳුන් විඡේසිරිවිල්සන් කරුගාමිණි ජයලත්මියුරිසමරසිංහතිලක්‌ කුමාර රත්නායක ඇතුළු පිරිස දායකත්වය සපයති

"
විජය කුවේණිචිත්රපටය තුළින් ඉතිහාසය නැවත ප්රතිනිර්මාණ කිරීමට පූර්ණ උත්සහයක්‌ නොගත්තත් එයසැලකියයුතු මට්ටමකට සිදුකළා යෑයි පවසන සුගත් සමරකෝන් කලා ශිල්පියාසිය මීළඟ නිර්මාණය ලෙස වසර5000 ටත් එපිට විහිදුණු ඉතිහාසයක්‌ පිළිබඳ කියවෙන "මහාරාවණකතාවසිනමාවට නඟමින්අපේ දැවැන්තඅභිමානවත් ඉතිහාසය වර්තමානයට කැන්දාගෙන ඒමට උත්සහ කරන බව අවසන් වශයෙන් අප හා පැවැසීය.

"
විජය - කුවේණිසිනමා සිත්තමසැබැවින්ම සංවාදයට විචාරයටබඳුන්වන සැබෑම ඉතිහාසයක ප්රබලසාක්ෂිකරුවකු වනවාට කිසිදු සැකයක්‌ නැතඅපි  නිර්මාණශීලී කලා ශිල්පියාණන් වූ සුගත් සමරකෝන් හටසියඉදිරි නිර්මාණයන්ටඑහි සාර්ථකත්වයට මෙලෙස සුබ පතමු.
සුජීව තත්සර